ගෙවුණු පෙරේදා දිනය තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිත මරණයන් 8 ක් සිදු වී ඇති බව වාර්තා වනවා. ඔවුන් සියලුම දෙනා දේශිය ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
ඊයේ (03) දිනයේ ද කොවිඩි ආසාදිතයන් 122ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 666,086 දක්වා ඉහළ යන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,565 ක් දක්වා ඉහළ ගියා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…