මේ වන විට මෙරට මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. බිම් මට්ටමේ කොවිඩ් රෝගීන් වාර්තා වීම එලෙස වැඩි වී ඇති බවත් පාසැල්, ආයතන සහ පිරිස් ඒකරාශිවන ස්ථානයන් වලින් රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ.
රෝගීන් හදුනාගැනීම සඳහා රැෂික් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති වීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් පවතින ඉන්ධන හා ආර්ථික අර්බුදය, රෝග පාලනමය ගැටළු, හේතුවෙන් ඉදිරි සති දෙක තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වැඩි විය හැකි බව සෞඛ්‍ය පරීක්ෂක සංගමය පෙන්වා දෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…