නීති විරෝධී අයුරින් මෙරට මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට යෑමට තැත් කළ පුද්ගලයන් 47 දෙනෙකු අද අලුයම නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා.
අත්තඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් – 38 ක් , කාන්තාවන් – 06 දෙනෙකු හා කුඩා දරුවන් – 03 ද වන බවයි පැවසෙන්නේ. ඔවුන් මඩකලපුව, හලාවත ,මාරවිල , ත්‍රීකුණාමලය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචි කරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…