පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා බ්‍රිතාන්‍ය බර්මින්හැම් බලා පිටිත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකයන් හතර දෙනෙකුට සහ පුහුණු කරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔවුන් මේ වන විටත් නීරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ. හෙට දිනයේ දී 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟ ආරම්භ වීමට නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…