Sunday, August 30, 2026
Homeක්‍රීඩාපොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය ක්‍රීඩකයින් 4 කට කොවිඩ්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය ක්‍රීඩකයින් 4 කට කොවිඩ්

පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා බ්‍රිතාන්‍ය බර්මින්හැම් බලා පිටිත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකයන් හතර දෙනෙකුට සහ පුහුණු කරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔවුන් මේ වන විටත් නීරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ. හෙට දිනයේ දී 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟ ආරම්භ වීමට නියමිතයි.

READ:   UPDATE: මනන්පිටිය බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්