Wednesday, June 17, 2026
Homeදේශීයහමු වූ මුදල් භාර දෙන්න අධිකරණයෙන් පොලීසියට නියෝග

හමු වූ මුදල් භාර දෙන්න අධිකරණයෙන් පොලීසියට නියෝග

පහුගිය දා ජනපති මැදුරේ තිබී අරගලකරුවන් විසින් පොලිසියට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දාහක් වන මුදල වහාම අධිකරණට ඉදිරිපත් කරන ලෙස දක්වමින් අද (28) අධිකරණය විසින් පොලිසියට නියෝගයක් නිකුත් කරා.අරගලකරුවන් විසින් පොලිසියට මෙම මුදල භාර දී සති තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් එම මුදල් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය පනවා තිබුණා.

READ:   BREAKING NEWS: උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්