Monday, September 14, 2026
Homeදේශීයජනාධිපති ලංකාවේ නෑ.. කියලා මට කියවුණ එක වැරදීමක්

ජනාධිපති ලංකාවේ නෑ.. කියලා මට කියවුණ එක වැරදීමක්


    මහින්ද යාපා අබේවර්ධන අද BBC ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නැති බවත් එතුමා මේ වන විට මෙරටින් පිටවී සිටින බවත් ප්‍රකාශ කර සිටියා. මාධ්‍යවේදියා විසින් නැවත ජනාධිපති සිටින තැන ගැන කළ ප්‍රශ්න කිරීමේදී මහින්ද යාපා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති වරයා සිටින තැන ආරක්ෂක හේතුන් මත තමාට ප්‍රකාශ කළ නොහැකි කාරණයක් වන බවයි 
 පැවති සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති වරයා මෙරට නොමැති බව තාමාට වැරදී කියවී ඇති බවත් ජනාධිපතිවරයා මෙරට සිටින බවත් මහින්ද යාපා කතානායක වරයා නැවත ප්‍රකාශ කර සිටිනවා. එතුමා  නැවත ANI ප්‍රවෘත්ති ඒජන්සිය වෙත ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති වරයා තවමත් ලංකාවේ සිටින බවයි.

READ:   නිදහස් උත්සවයට වියදම කොහෙන්ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්