Tuesday, September 22, 2026
Homeදේශීයළහිරු වීරසේකරබ වරෙන්තු නිකුත් කරයි

ළහිරු වීරසේකරබ වරෙන්තු නිකුත් කරයි

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද යන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. නීති විරෝධී ජනරාශියකට සම්බන්ධ නඩුවක් අද (28) කැඳවූ අවස්ථාවේදී නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වරෙන්තු පනවනු ලැබුවා.

READ:   ජවිපෙ පළාත්සභා ඡන්දයට සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්