
බස් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (27) අත්තඩංගුවට ගත් ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරියකු වූ වේරංග පුෂ්පික ද සිල්වා ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබෙනවා. අධිකරණ නියෝග කඩ කරමින් උත්ගෝෂණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ ඔහු අත්තඩංගුවට ගෙන තිබුණා.


