අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා හදිසි අනතුරකට ලක්වූයේ ගමන්ගත් කැබ් රථය මහ මඟට ආ වන අලියෙකුගේ ගැටීමෙනී. වන අලියා කැබ් රථය මතට ඇද වැටීම නිසා ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ඉන් තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…