බලයෙන් පහ කළ මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීට එරට අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නොබෙල් සාම ත්‍යාගලාභි සූකී ජනතාව උසිගැන්වීම සහ කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.
ඇයට එල්ල වී ඇති එක් චෝදනාවකට වසර දෙක බැගින් වසර 4ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙයි
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…