Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වන තෙක් කළු ඉරිදාවෙන් නොනැවතී විවිධ ස්වරූපයෙන් විරෝධය දැක්වීමට පියවර ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
විරෝධතා මාලාවේ පළමු පියවර වන ‘කළු ඉරිදාව’ මාර්තු 07 වැනිදා සියලු කතෝලික දේවස්ථාන ඔස්සේ ක්‍රියාවට නංවන බවත් විරෝධය දැක්වීමට සියලු නිවෙස්වල කලු කොඩි ඔසවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියන් පැවසුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී ඊයේ 02 පැවති මාධ්‍ය හමුවකදීය.
එම මාධ්‍ය හමුව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…