Wednesday, October 28, 2026
Homeදේශීයයහපාලනයේ පාස්කු කොමිසම ගැන සැකයි

යහපාලනයේ පාස්කු කොමිසම ගැන සැකයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව යහපාලන රජය පත් කිරීම හේතුවෙන් තොරතුරු සඟවා ඇත්දැයි සැක සහිත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
උඩුගම්පල පැවති රැස්වීමකට පසුගියදා (26) සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

READ:   සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්