ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් ඊයේ (06) පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පැවත්වුණා. එම තරගය ලකුණු 81 කින් ජය ගැනීමට…
නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළා. පාකිස්තානය වෙනුවෙන්…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී. තරගයේ කාසිය වාසිය දිනා…
ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ දෙවන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා. ඒ…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින්. තරගයේ කාසිය වාසිය…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පුහුණු තරගය කඩුලු 07 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. කාසිය වාසිය දිනා…
බංග්ලාදේශ සමඟ අද පැවැත්වෙන පුහුණු තරගය අතරතුර උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත්වුණා. ඒ වනවිට කුසල් පන්දු…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග අද ආරම්භ කෙරුණා. බංගලිදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට අද…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශය සමගයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු…
දින කිහිපයකින් ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිණියා. එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක්…
මේවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා. එහිදී සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් සංචිතයෙන් ඉවත් කර…