file
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් ඊයේ (06) පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පැවත්වුණා.
එම තරගය ලකුණු 81 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.
Saud Shakeel සහ Muhammad Rizwan ලකුණු 68 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානයේ කඩුලු 4ක් බිඳ දැමීමට Bas De Leede සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 41 තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 205ක් පමණයි.
නෙදර්ලන්තය වෙනුවෙන් Bas De Leede ලකුණු 67 (68) රැස් කළා.
Vikramjit Singh ලකුණු 52යි.
පන්දු යැවීමේදී පාකිස්තානයේ Haris Rauf කඩුලු 03 ක් සහ Hassan Ali කඩුලු 02ක් දවා ගත්තා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…