file
ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ දෙවන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා.
ඒ පන්දුවාර 46යි පන්දු 2ක් තුළදී ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 87 ක් තුළ ලකුණු 158ක් රැස් කළා. ඊට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා.
සදීර සමරවික්‍රම ලකුණු 39ක්, පැතුම් නිස්සංක ලකුණු 30 , ධනංජය ද සිල්වා ලකුණු 22ක් වශයෙන් රැස් කළා.
158ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ඉනිම අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙකුට පිටියේ සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් ඉඩ දුන්නේ නැහැ.
පන්දු යැමේදී මොහොමඩ් නබී ලකණු 44කට කඩුලු 04ක් දවා ගත්තා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…