ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) පැවැත්වූ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ද…
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත් කළ නව ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර…
ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියක පළමු වටයෙන්ම ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…
මේ වන විට පැවති තරඟ ප්‍රතිථල අනුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියෙන් පළමු වටයෙන්ම ඉවතට විසිවී ඇති…
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ක්‍රීඩා අමාත්‍ය වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ දුර කාලයට තවත් වසර 8ක් බලය…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර අද පස්වරු 07 ට පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ සහ අවසන් විස්සයි විස්ස තරගය…
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා. file ක්‍රීඩක සංවර්ධනය,…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති තීරණයට අද (21) එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.…
2024 ජනවාරියේ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය…
ශ්‍රී ලංකා ක්‍ර්‍රිකට් තහනම් කිරීමට මෙරට ක්‍රිකට් ආයතනය විසින් ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවශ්‍ය යෝජනා සකස් කර ඇති බවට විපක්ෂ…