file
මේ වන විට පැවති තරඟ ප්‍රතිථල අනුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියෙන් පළමු වටයෙන්ම ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව පිට පිට සිවුවැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලානක අවසන් පූර්ව වටයට පැමිණීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව විදෙස් ක්‍රීඩා පුවත් සේවයන් සඳහන් කරනවා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…