Wednesday, September 16, 2026
Homeක්‍රීඩාකලින්ම විකිණිලා ඉවරයි කියපු මැච් එකේ ටිකට් අදත් අගේට අලෙවි වෙයි

කලින්ම විකිණිලා ඉවරයි කියපු මැච් එකේ ටිකට් අදත් අගේට අලෙවි වෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර අද පස්වරු 07 ට පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ සහ අවසන් විස්සයි විස්ස තරගය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් බව ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ප්‍රේක්ෂක ජනතාවට එම තරගවල ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට එක්රොක් නොවන ලෙසයි ඉන් දැනුම්දී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එලෙස නිවේදනය කළ ද අද උදැසන රුපියල් 200 සහ රුපියල් 500 ටිකට් පත් අලෙවි කරන ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍ය (ස්වර්ණවාහිනී) විසින් ප්‍රචාරය කර තිබුණා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්