දේශීය

පල්ලෙකැලේ ට ක්‍රිකට් බලන්න ආව නරඹන්නන් හූ තියයි (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) පැවැත්වූ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය 3ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.

මීට පෙර තරග දෙක තුළ දී මෙන්ම අවසන් තරගයේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අපරික්ෂාකාරී බව සහ දුර්වල තරග රටාව තරගය පුරා දැක ගන්නට ලැබුණා.

ගෞරවනීය තරගාවලි පරාජයක් හෝ නොලබා පෙනි පෙනී තිබූ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම අහිමි කර ගැනීමත් සමග රැස්ව ප්‍රේක්ෂකයින් කෑ ගසා සිය විරෝධය දක්වනු අයුරු දක්නට ලැබුණා.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago