file
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර අද පස්වරු 07 ට පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ සහ අවසන් විස්සයි විස්ස තරගය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් බව ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ අනුව ප්‍රේක්ෂක ජනතාවට එම තරගවල ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට එක්රොක් නොවන ලෙසයි ඉන් දැනුම්දී ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එලෙස නිවේදනය කළ ද අද උදැසන රුපියල් 200 සහ රුපියල් 500 ටිකට් පත් අලෙවි කරන ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍ය (ස්වර්ණවාහිනී) විසින් ප්‍රචාරය කර තිබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…