දේශීය

මැච් පැරදුනාට මං මොනා කරන්ඩ ද?? මට ගහන්ඩ කියලද කියන්නේ? – ක්‍රීඩා ඇමති හරීන්

ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියක පළමු වටයෙන්ම ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වා සිටිනවා.

වර්ථාමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබෑම ගැන ඊයේ (14) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

නෑ..මාත් ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු වෙනවා.ක්‍රීඩා ඇමති විදිහට මැච් පැරදෙනවට මං මොනා කරන්නද?? එහෙනම් මම ක්‍රිකට් ගහන්න යන්න ඕනී.ඉතිං එහෙම කරන්ඩ බෑ.මේක අවුරුදු ගානක් ඇදීගෙන ආව ප්‍රශ්නයක්.මේකට දීර්ඝකාලීන විසඳුමක් ඕනී.

අන්න නවසීලන්තයත් පැරදිලා.ඒවත් බලන්න.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago