ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රජයක් තුළ විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු පරික්ෂණයක් ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැල්කම්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත්…
මෙවර මැතිවරණයේදී ස්තීරවම තම සහය පළකරන්නේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට බව නාලක ගොඩහේවා මහතා පවසනවා. රට…
මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ජනතාවගෙන් ලබා ගත් වරප්‍රසාද සියල්ල යළි ලබා ගත යුතු බව මුජිබර්…
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් රචිත ''ඉරා කළුවර'' ග්‍රන්ථය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මහාචාර්ය ජී.එල්…
ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමේ ගැටුණු භාණ්ඩ රැගත් නෞකාව අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන එමින් සිට…
වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොස් තිබෙනවා. https://youtu.be/8HUD3ISEGGw?si=sc83xxMLTf2lgl0J
සමීක්ෂණ වාර්තාවලට අනුව දකුණු අසියාවේ වැඩිම විදුලිබිල සහිත රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…