file
මෙවර මැතිවරණයේදී ස්තීරවම තම සහය පළකරන්නේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට බව නාලක ගොඩහේවා මහතා පවසනවා.
රට ගැන දැක්මක් තිබෙන ජනතාවගේ දුක හඳුනන නායකයා සජිත් බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව පක්ෂ ගණනාවකගේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ එකතුවීමෙන් ඉදිරියේදී නව සන්ධානයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩ නැගෙන බවත් ගොඩහේවා මහතා ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…