Tuesday, April 21, 2026
Homeදේශීයපොහොට්ටුවේ නාලක ගොඩහේවා සජබෙට??

පොහොට්ටුවේ නාලක ගොඩහේවා සජබෙට??

මෙවර මැතිවරණයේදී ස්තීරවම තම සහය පළකරන්නේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට බව නාලක ගොඩහේවා මහතා පවසනවා.

රට ගැන දැක්මක් තිබෙන ජනතාවගේ දුක හඳුනන නායකයා සජිත් බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව පක්ෂ ගණනාවකගේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ එකතුවීමෙන් ඉදිරියේදී නව සන්ධානයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩ නැගෙන බවත් ගොඩහේවා මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳගෙන විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්