නව පරිච්ඡේදයක් පටන් ගැනීමට කාලය එලඹ ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයට ඉදිරියට…
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මීට පෙර එනම් නොවැම්බර් මස 05…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයා යැයි කී පසු සමගි ජන බලවේගය ඉක්මනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සමගි ජන බලවේගය හා ඒකව වැඩ කිරීමට ආරාධනා කර සිටින බව තිස්ස අත්තනායක මහතා…
ජනාධිපතිවරයා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට…
හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැකීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ තමන් සම්බන්ධයෙන් වැරදි පුවතක් ජනාධිපති මාධ්‍ය අංශය…
තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම…
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා පත් කෙරුණු හරීන් ප්‍රනාන්දු මහතා මධ්‍යට…
ක්‍රීඩා,යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා…
කෝප් කමිටුව කාලය කා දමන තැනක් බවට පත්ව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා. කෝප් කමිටුව පවත්වන…