file
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා පත් කෙරුණු හරීන් ප්‍රනාන්දු මහතා මධ්‍යට අදහස් දක්වා සිටියා.
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ඔහුට කරුණු පහදා දී ජනාධිපතිවරයාට කර ඇති චෝදනාව සමගම ඇතිව ඇති අර්බුදයට විසඳුමක් නොලැබෙන නිසා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වගකීම තමාට හාරදුන් බව හරින් මහතා පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…