file
කෝප් කමිටුව කාලය කා දමන තැනක් බවට පත්ව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා.
කෝප් කමිටුව පවත්වන පැය 2 තුළ වටිනා ප්‍රශ්න රාශියක් ඇසීමට තිබියදී ඒ සියල්ල පැත්තක තබා ඇතැමුන් වෛද්‍යවරුන් ගැන,චක්‍රලේඛ ගැන නැතිනම් එකම දේ යළි ප්‍රශ්න කරන බව ඔහු පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා ඇතුළු කාරණා සම්බන්ධයෙන් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා පැවසුවේ කෝප් කමිටුව චිත්‍රපටියක් කිරීමට උත්සාහ ගන්නා බවයි.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…