file
තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දී ඇති බලයක් කැබිනට් මණ්ඩලයට අවහිර කළ නොහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එක පැත්තකින් ගත් විට හොරුන් ජයග්‍රාහණය කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.
විස්තර සහිත විඩියෝව,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…