Wednesday, September 16, 2026
Homeදේශීයතිබ්බ එක ක්‍රමයකටවත් ඉදිරියට යන්න බෑ! ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි! - හිටපු ක්‍රීඩා...

තිබ්බ එක ක්‍රමයකටවත් ඉදිරියට යන්න බෑ! ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි! – හිටපු ක්‍රීඩා ඇමති මාලිමාවට සෙට් වෙයි ද?

නව පරිච්ඡේදයක් පටන් ගැනීමට කාලය එලඹ ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයට ඉදිරියට යා නොහැකි බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසුවා.

READ:   පාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්