හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු…
2019 නොවැම්බර් මාසයේදී බදු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ලැබීමට තිබූ අදායම 8.5%කට අඩුවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට ලබා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉදිරි මහමැතිවරණයක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම බැඳුම්කර වංචාවට ඇතුලත්ව නොමැති බව අමාත්‍ය ශෙහාන් සේරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු…
කුමන හෝ විරෝධතාවයක් පවත්වනවා නම් පැය 6 කට පෙර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර පූර්ණ අවසරයක් ලබා ගත යුතු බව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව යන කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින…
වැඩ කළ නොහැකි සියලුදෙනා රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන…
මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම තුළින් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ගොවි…
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බ්‍රිතාන්‍ය පුවත්පතක් වන " ද…
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. රටේ තත්වය නැවතත් යහපත් අතට හැරී ඇති බැවින්…
ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා. ජනපති කියයි. විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා…