ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉදිරි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ නම් සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබේ.මෙහිදී නාම යෝජනා ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා විවේචනය කරන හෝ පක්ෂය අත හැර යන කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් නාම යෝජනා ලබා නොදීමටත් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විවේචනය කර එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් නාමයෝජනා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින මන්ත්‍රීවරුන්ට එසේ නාම යෝජනා ලබා නොදීමටත් තීරණය කර ඇත.
යම් හෙයකින් ඉදිරි මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එකී පක්ෂ වල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂ වලට ලබා දෙන කෝඨාවෙන් පමණක් බව මෙහිදී තීරණයකට පැමිණ ඇති බව එම දේශපාලන ආරංචිමාර්ග වැඩි දුරටත් පැවසීය.
උපුටා ගැනීම
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…