රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ” ද ඉකොනොමිස්ට් ” පුවත්පත සමග මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.
රජය සතු ව්‍යවසාය ප්‍රතිසංවිධානය කිරීමේ දී වෘත්තිය සමිති ගැන වද නොවන බවත් වඩාත් වැදගත් වන්නේ ජනතාව බැවින් එහිදී තත්වය වැඩි දියුණු කළහැකි යැයි සිතුනොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටුනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පෙනවා දෙනවා.
රාජ්‍ය ආයතනයන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ හැකි බවත් කෙසේවෙතත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද, යන්න තවමත් ගැටළුවක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…