අදට යෙදෙන වෙසක් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීමට…
ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මත සමරන කම්කරු දිනයේ දී අප සිටි තත්වයට වඩා හොඳ තත්වයක් ලඟා කර ගැනීමට…
අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්…
මහරගම තළපත්පිටියේ ස්ථාපිත කළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ ජාතික සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල වීවෘත කිරීමට 2023.01.25 දින එක් වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ…
පාසැල් දරුවන් තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෙනි සිටින උසස්පෙළ විභාගය අවුල් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ්…
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබු දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනපේක්ෂිතව පැමිණි ව්‍යවසන හා අර්බුදයන් මැද…