අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා ධූරය සඳහා පත් කර ගැනීමට වැඩපිළිවෙළක් යන බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මිත්‍රයෝ එම යෝජනාව ගැන තම පක්ෂයද දැනුවත් කළ බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මහන්ද රාජපක්ෂ මහතා දැන් විවේක සුවයෙන් ගෙදර සිටිය යුතු නිසාත් අගමැති ධුරය වෙනස් කර රටේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය නොහැකි නිසාත් මෙම උත්සහයට තම පක්ෂය සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…