අදට යෙදෙන වෙසක් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීමට මැනවින් උදව්වන බුදු දහමේ මඟ අද ලොවම අනුගමනය කිරීමේ වුවමනාව පවතින බව අගමැතිවරයා පවසනවා.
අද වන විට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය නිසි කළමනාකරණය කිරීමට බුදු දහමින් පෙන්වා දුන් මඟ වඩාත් වැදගත් වන බව ඒ මහතා සඳහන් කරනවා.
අගමැතිවරයා විසින් නිකුත් කළ එම විශේෂ පණිවිඩය පහතින්,



