Friday, August 14, 2026
Homeදේශීයඅද ඡායා චන්ද්‍ර ග්‍රහණයක්..

අද ඡායා චන්ද්‍ර ග්‍රහණයක්..

ඡායා චන්ද්‍ර ග්‍රහණයක් අද(05) රාත්‍රියේ දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවෙනවා.

අද(05) රාත්‍රි 8.44ට එය ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.

READ:   ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක - Kumar Sangakkara
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්