හූ හඬ මැද ච්චී මගුල් ගෙදරින් පැන දුවයි චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය…
මෙරට තුළ සිදුවන විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් මර්දනය, හෙලාදකින බව පවසමින් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය 13 ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
ඊයේ (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පොදු ජන පෙරමුණේ සමාජිකයන් අතර හමුවක් පැවැත්වී තිබෙනවා. මෙම හමුව සදහා පොදුජන පෙරමුණේ ජාතික…
පැරණි ආර්ථක මොඩලය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් නව ආකාරයට සිතමින් ගොලීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ යුතුබවත් ජනාධිපතිවරයා…
ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිභාහිර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට…
අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල් සතිය තුළ දී ඉදිරිපත් කිරිමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් මහජනතාවට සහන ලබාදීමට…
ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගමය ඉදිරිපිට දී අත්තඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහේස්ත්‍රාත්…
රාජ්‍ය සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවය පත්කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබෙනවා. විදුලි, ඛනිජ තෙල්, රෝහල් යන සේවාවන්…
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජික හිමි නමක් ලෙස කටයුතු කළ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම්, පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද 03…
2017 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ අධ්‍යාපනයට අත දීමක් වශයෙන් ගෙන ආ යෝජනාවක් හිටි හැටියේ නතර කර තිබෙනවා.…
ගාලුමුවදොර අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම් හා භෝග වගාවන් ආදිය ලබන 05 වනදා පස්වරු 5.00ට පෙර වහාම ඉවත් කර ගන්නා…