පැරණි ආර්ථක මොඩලය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් නව ආකාරයට සිතමින් ගොලීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ යුතුබවත් ජනාධිපතිවරයා පවසනවා. ඊයේ (05) ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණ වාර්තා එළිදැක්වීම මැයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විද්වත් කතිකාවට සම්බන්ධ වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ඉදිරි මාස හයක කාලය තුළ දී මෙරටට නිසැකව දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ පිළිබඳ නිවේදනය පහතින්
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…