Thursday, September 10, 2026
Homeදේශීයබැංකු ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් පහළට

බැංකු ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් පහළට


මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමඟ මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මහ බැංකුව විසින් ඊයේ (01) සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේ දී ලැබෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ සඳහා අදාළ නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   හර්තාලයේ නවතම තත්ත්වය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්