ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිභාහිර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට නීතිපති විසින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ. ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් සහ වගාවන් අද සවස 05.00 ට පෙර ඉවත්කරගන්නා ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබූ අතර එම නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…