ඊයේ (20) දහවල් තෙල්දෙණිය , අඹකොටේ ප්‍රද්ශයේ කැලෑවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇතිවී ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 19 වන දා අත්අඩංගුවට ගෙන ඇත.…
විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා…
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්…
පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් 03ක ආරක්ෂාව තරකර තිබෙනවා. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර…
පසුගිය වසරේ මැයි 09 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් කාර් රථයකට පහර දී ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (19) අපරාධ…
ස්ටූඩියෝවක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව…
මහනුවර කොට්ඨාශයට අයත් මුස්ලිම් දේවස්ථාන 203ක් සඳහා විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වෙනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා…
යතුරු පැදි දෙකකින් සැකකරුවන් තුන්දෙනෙකු මුව මස් පාර්සල් තිහක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට මොරගොඩ වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා. රිටිගල…
මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.…
කටුනායක ගුවන් තොටුපොලේ දී හමුවූ මත් කරල් තොගය ගැන තවත් තොරතුරු ඡායාරූප සහිතව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.…