ස්ටූඩියෝවක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් සහ 41 ක් වන අලවතුගොඩ ප්‍රද්ශයේ පදිංචිකරුවන් දෙදෙනකි.
සැකකරුවන් විසින් රුපියල් 5,000 ව්‍යාජ නොට්ටු මුද්‍රණය කර ඇත.
එක් සැකකරුවකු විසින් අලවතුගොඩ ප්‍රද්ශයේ ස්ටූඩියෝ අයතනයක් පවත්වා ගෙන යන අතර එහි ඇති පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් ඔවුන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 5000 මුදල් නෝට්ටු 43 ක් හමුවී ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලීසිය පැවසුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…