මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
ඒ අකුරණ නගරය තුළ යම් කඩාකප්පල්කාරී කියාවක් අද දිනයේ සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ ලැබුණු ඇමතුමකින් පසුවයි.
රාමසාන් උත්සවය පැවැත්වෙන කාලය සීමාව තුළ අකුරණ නගරයේ පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදුවන බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බැවින් අකුරණ නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින් ,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…