රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය…
අපිට ගමට යන්න බෑ කිවුවා පොහොට්ටුව ඉවරයි කිවුවා අපි මේ වෙනකොට සියයට හැත්තෑවක් ආසන බලමණ්ඩල පිහිටුවලා ඉවරයි හිටපු අමාත්‍ය හා…
ඇතැම් විරෝධතා පසුගිය කාලයේ විසුරුවා හැරීමට පොලීසිය භාවිත කළේ කල්ඉකුත් වූ කඳුළු ගෑස් බවට චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය…
American Ambassador to Anuradhapura Archaeological Museum
පරි ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ, අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු…
උතුරු කළුතර, කැලිඩෝ පාරේ නිවසක් පිටුපසින් ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව පොලීසිය පවසනවා. එම…
හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ,…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.…
ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා දැමූ සැත්කම් හෙට(24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග…
සුපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් මේ බව පැවසුවේ ගල්කිස්ස මහ හෝටලයේ පැවති උත්සවයකදීයි.ඔහු ඉන්දීය බිත්තරේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා…
මිනිස් කුලකයක් හැටියට ඉතිහාසය තුළ මේ මිනිසුන් අභිමානයෙන් හිස ඔසොවා සිටි කාලයක් සඳහන් නොවන තරම්ය. ඉන්දීය රාජකීයයන්ගේ මෙහෙකරුවන් හැටියට ජීවත්…