ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා දැමූ සැත්කම් හෙට(24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
අක්ෂි සැත්කම් කිරීමෙන් පසු සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වැනිදා සිට අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව Life Traveler කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පසුගියදා සඳහන් කළා.
ඇසට යොමු කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් හේතුවෙන් එම සංකූලතා තත්ත්වය හටගත් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ එහිදී අනාවරණය කළා.
මේ වනවිට එම සංකූලතා තත්ත්වය ඇතිවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් අවධාරණය කරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…