ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (05) සවස සිදුවූ මෙම පහරදීමෙන් මියගොස්…
පලෙයි පොලිස් වසමේ යාපනය මහනුවර මාර්ගයේ වන්නන්කේණි හන්දිය අසලදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් විරුද්ධ දෙසින්…
රටේ සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. එම…
ලෝකප්‍රකට පොප් ගායිකාවක් වූ කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ඊයේ (05) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු…
පුලස්තිපුර, සෝමාවතී රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසල දී වන අලියකු පහරදීමෙන් හිමි නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (05)…
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් (06) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද මධ්‍යම රාත්‍රියේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඊයේ (05) රැස්වූ එහි මුදල් මණ්ඩලය විසින් මෙම…
නිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19,215,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධ සැකකරුවකු…
අද (06) සිට ලොතැරැයි පතක මිල රුපියල් 40 ලෙස ඉහළ දමා තිබේ. රුපියල් 20ක්ව පැවති ලොතරැයි පතක මිල රුපියල් 40…
අද (06) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එහිදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබේ. එම කෙටුම්පත දෙවනවර කියවීමේ කල්තැබීමේ විවාදය…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද දිනයේ සිට (06) බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…