file
අද (06) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
එහිදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබේ.
එම කෙටුම්පත දෙවනවර කියවීමේ කල්තැබීමේ විවාදය අද පැවැත්වෙන අතර පසුගිය ජුනි 21වනදා එම කෙටුම්පතෙහි පළමුවර කියවීමේ විවාදය පැවැත්වුණා.
අධිකරණය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…