Tuesday, September 8, 2026
Homeදේශීයදුෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

දුෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

අද (06) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

එහිදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම කෙටුම්පත දෙවනවර කියවීමේ කල්තැබීමේ විවාදය අද පැවැත්වෙන අතර පසුගිය ජුනි 21වනදා එම කෙටුම්පතෙහි පළමුවර කියවීමේ විවාදය පැවැත්වුණා.

අධිකරණය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

READ:   වත්කම් බැරකම් පනත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්