Tuesday, September 8, 2026
Homeදේශීයලොතරැයි මිල අද සිට දෙගුණ වෙයි..

ලොතරැයි මිල අද සිට දෙගුණ වෙයි..

අද (06) සිට ලොතැරැයි පතක මිල රුපියල් 40 ලෙස ඉහළ දමා තිබේ.

රුපියල් 20ක්ව පැවති ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට පසුගිය දා ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කළා.

ලොතරැයි මිල වැඩිවීමට සාපේක්ෂව පාරිභෝගික ජනතාවට ලබා දෙන දිනුම් අවස්ථාවන් ද ඉහළ දමා ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලය පැවසුවේ.

READ:   ප්‍රහාරයට, අදට අවුරුදු තුනයි. අද වෙනකම් කොමිසම් නිර්දේශවත් ක්‍රියාත්මක කරල නෑ -යළි එන්නැයි කළ ආරාධනයකට වතිකානු ගිය කාවින්ද කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්